දෑස් යොමන්

 


ප්‍රා-ණේ ඔබ කිමද ශෝකෙන්
නැද්ද එලියක් අඳුරේ
මි-දුම්කරු හා ඒ මිදීම
දැකගන්ට එලියක් ඇතේ


Ref
දෑස් යොමන්න යේසුස්ට
ඒ මුහුණ දෙස බලා
පොළොවේ හැම දේ වියැකී මැකී යයි
එලියෙන් එතුම්ගේ මහිමේ


මර-ණින් සදාකල් ජීවනේට
ගියේ ඒතුම්, යන්නේ අපිත්
බල නෑ- අප මත්තේ පාපේ-ට
ජයග්‍රාහකයන් වූ නිසා


වචනේ- අප පරදන්නේ නෑ යයි
කී ඒ පොරොන්දුව අදහමූ
රැගෙන එතුම් පූර්ණ ගැළවීම
මැරෙනා ලොවක් වෙතට යමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *