මා හේවායෙ

 


1. මා හේවායෙක්ද කුරුසේ
ගෝලයෙක්ද බැටළුන්ගේ
බිය ලැජ්ජා වන්නෙදෝ මෙමා
කියන්ට නාමේ ඒ


Ref
නාමයෙන් අනර්ඝ වූ
මා නිසා මළාවූ යේසුන්ගේ
පිළිණයේ කිරුළ දිනා ගනිම්
නොතකා කුරුසේ මගේ


2. අහසේ- ගෙන යනු ලබන්නදෝ
මල් යහනේ මා සිටින්නදෝ
සිටිද්දී අනුන් සටන් වැදී
දිනුම් සොයා ලේ විලේ


3. නැතිදෝ- මූණ දෙන්නට මට
සතුරෙක් සටන් වදින්නට
මිතුරෙක්දෝ මේ රුදු ලොව
දෙව් වෙත මා ගෙන- එනා


4. දිනන්ට- කළ යුතුයි සටන්
වඩන්න- සමිඳ මා දිරී
වෙහෙසී දුක් දරා ලබන්නෙමී
වදනින් ඔබේ දිරී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *